tag:blogger.com,1999:blog-206750645898926472.post9106604798198194121..comments2023-05-03T04:51:17.189-07:00Comments on හිරු ප්රභා: කට නිසා 1හිරු ප්රභාhttp://www.blogger.com/profile/16008990641477534849noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-206750645898926472.post-64160845480055025652010-11-07T20:47:15.150-08:002010-11-07T20:47:15.150-08:00මම මේ බ්ලොග් එක දැක්කේ අද තමා ඉස් ඉසෙල්ලාම. හොඳට ල...මම මේ බ්ලොග් එක දැක්කේ අද තමා ඉස් ඉසෙල්ලාම. හොඳට ලියලාතියෙන්නේ. දිගටම ලියන්න නගෝ.

ඒක නෙමේ, ඔහොම වැඩක් අපිටත් උනා.

එක දවසක් මමයි, නොනයි, මගේ යාලුවයි, එයගේ නෝනයි - ඔක්කොම 4යි - ගමනක් යන්න කුලී රථයකට නැග්ගා. (ටැක්සියකට එහෙම නෙමේ. මොකද අපි හිටියේ සින්ගප්පූරුවේනේ, ඉතින් එහෙ උන්ට නොතේරෙන්න සුද්ද සිංහලෙන්ම තමා කතාව.) ඉතින් අපි ගමන යනවා. රියදුරා (ඩ්රයිවර් නෙමෙයි) චීනෙක්. අපි අපේ පාඩුවෙ වල් පල් දොඩව දොඩව යනවා. මෙන්න ටික වෙලාවකින් අර චීනා අහනවා "ලංකාවිද? ලංකාවිද?" කියලා. (අල්ලපු රටවෙච්ච මැලේසියාවේ තියනවා ලංකාවි කියලා දූපතක්. හොඳ tourist destination එකක්. අපි මුලින් හිතුවෙ මූ ඒක ගැන කියවනවා කියලා) බලන කොට ඌ අවුරුදු 30ක් ලංකාවේ හිටපු එකෙක්. තාමත් අමාරුවේන් සිංහල කතාකරන්න පුළුවන්. (අපි රස්සාවල් හොයාගෙන සිංගප්පූරු ගියාට මොකද ඒකාලෙ සිංගප්පූරුවේ උන් රස්සාවල් හොයගෙන ලංකාවට ඇවිත්.) හොඳ වෙලාවට අපි කතා කර කර ඉන්නොට රියදිරා ගැන මුකුත් කිව්වේ නැත්තේ සිංහලෙන්වත්.Rannoreply@blogger.comtag:blogger.com,1999:blog-206750645898926472.post-12919567244810112632010-09-06T02:08:03.571-07:002010-09-06T02:08:03.571-07:00මරු මරු වැඩ තමයි වෙලා තියෙන්නේ. සුද්දන්ගෙ රටෙත් සු...මරු මරු වැඩ තමයි වෙලා තියෙන්නේ. සුද්දන්ගෙ රටෙත් සුද්දන්ට වැඩිය ඉන්නේ අපේ ඈයෝ.යස පාඩම :DNaදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-206750645898926472.post-37346848871097235592010-09-04T04:40:52.775-07:002010-09-04T04:40:52.775-07:00නියම කතාව නගෝ . . . ! තව ලියන්න . . !නියම කතාව නගෝ . . . ! තව ලියන්න . . !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-206750645898926472.post-20223062327686382232010-09-04T04:00:20.494-07:002010-09-04T04:00:20.494-07:00අපොයි ඒකා යකෙක්.... අපි කියපු ඒව සේරම අහන් ඉදල හික...අපොයි ඒකා යකෙක්.... අපි කියපු ඒව සේරම අහන් ඉදල හිකනලා වගේ. පස්සෙ උඩ බලනවා. ඕක එකක් විතරයි අප්පා..... තව තව ඒවා කමින් සූන්...
අනේ කියවා බලා ප්රතිචාර දුන්නට තෑන්ක්ස්හිරු ප්රභාhttps://www.blogger.com/profile/16008990641477534849noreply@blogger.comtag:blogger.com,1999:blog-206750645898926472.post-78174819521804761062010-09-04T01:26:06.713-07:002010-09-04T01:26:06.713-07:00:D :D :D :D:D :D :D :Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-206750645898926472.post-31827671029602126262010-09-04T00:22:31.664-07:002010-09-04T00:22:31.664-07:00හික් හික් ඌ හොඳ ලැජ්ජ බයට හැද්දිච්චි එකෙක් වගේ.......හික් හික් ඌ හොඳ ලැජ්ජ බයට හැද්දිච්චි එකෙක් වගේ....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-206750645898926472.post-24935818848223483422010-09-04T00:03:50.517-07:002010-09-04T00:03:50.517-07:00රෙදි බිම.....රෙදි බිම.....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-206750645898926472.post-13494724327814009832010-09-03T22:16:54.551-07:002010-09-03T22:16:54.551-07:00හෆොයි! විලි ලැජ්ජාවේ සංතෝසේ බෑරිව ඇති... හොහ් හොහ්...හෆොයි! විලි ලැජ්ජාවේ සංතෝසේ බෑරිව ඇති... හොහ් හොහ්චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-206750645898926472.post-83097413765277218912010-09-03T21:46:37.117-07:002010-09-03T21:46:37.117-07:00හොඳ වැඩේ..හොඳ වැඩේ..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-206750645898926472.post-82360303809453431852010-09-03T20:34:13.773-07:002010-09-03T20:34:13.773-07:00හෆොයි :Dහෆොයි :Dහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com