2 September 2010

කතා පිවිසුම.

හිරු ප්‍රභා වන මම , ඕං බ්ලොග් කෙරුවාවක් පටන් ගත්ත කියමුකෝ.මම ඉතිං ඔය පොඩි පොඩි කවි තම ලියන්නෙ. ඒත් මගෙත් තියනව නොවැ පොඩි පොඩි කතාත් , හිතුවා ඒවත් ලියුවොත් හොදය කියලා. මම ඉතින් මේ බ්ලොග් කෙරුවාවට කෝඩු කාරී. මම ලියපු කවි දැකලා මගෙ යාලුවෙක් තම මේ වැඩේ ගැන කියුවේ. ඕං උන්දැට හිස නමා ආචාර කොලා. උන්දැගෙ නම ඉදිකට්ටා හෙවත් මන්ද බුද්දික.

මම ඉතින් මෙව්වගෙ ගැජට් බැජ්ට් වැඩිය දන්නෙනෑ. අනික ඉතින් මට කම්පීතර ගැන නෑ නොවැ ඒ හැටි දැනුමක් තෙරුමක්.ඕං මට හොද හැටි කයිවාරු ගහන්ඩනං ඇහැකි.
ඉතින් මම කියන්ඩ යන්නෙත් මගේ මේ මුඛ දාතුව නිසා මට උනු වින්නැහි ගැන තමා. කොයි කවුරුත් කියවල බලල මට අදහස් දන්නන්න හොදා.
ඕං එහෙනම් හෙට සිට " කට නිසා"...

7 comments:

  1. ලියමුකො බලාන්ට....:)))

    ReplyDelete
  2. niyamai...magen subapathum...digatama liyanna...

    ReplyDelete
  3. අපිත් එච්චර දන්න මිනිස්සු නෙමෙ. ලියමුකො බලන්න ලස්සනට නම වගෙ. අපි ඉඩ තියන වෙලාවට එනවා කියවන්න. හිරු ප්‍රභා ලස්සන නමක් නෙ හදාගෙන තියන්නෙ

    ReplyDelete
  4. ඇය ඔයා කලිනුත් ලිව්වෙ. අපි කියෙව්වෙත්.

    හා කමක් නෑ මුලක ඉඳන් ලියන්නකො එහෙනම්.

    ReplyDelete
  5. හරි නගෝ . . . මන්න මගෙනුත් විසිල් පාරක් . . . සිංහල බ්ලොග් අවකාශයේ තවත් ප්‍රභාවක් වීමට හැකි වේවායැයි කියලත් පතන්නම් !! ජය !!

    ReplyDelete
  6. අනේ උඹ ඵළ ඵළ නංගි ලියපන්

    ReplyDelete
  7. අනේ උඹ ඵළ ඵළ නංගි ලියපන්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...