14 September 2010

වෙනස...


නොපිරුනු කළේ
දිය සැලෙනා නියාවේ,
නොලැබෙන පෙමින්
කැළඹෙයි සිත මෙමාගේ....

සත් සමුදුරින්
දිය බොන්නා නියාවේ,
දියඹුන් ගසයි
පෙම් සයුරේ ඔබ මෙමාගේ.....

6 comments:

  1. අප්පා....ලැබුනු පෙමිනුත් හිත කැලඹෙනවා අනේ.......:)

    ReplyDelete
  2. ඒක හරිම අමුතුයි වගේ.

    ReplyDelete
  3. අද තමයි මේ බ්ලොග් එකට පය තිබ්බෙ. දිගටම ලියන්න.

    ReplyDelete
  4. දිය බුං ගැසූවත්
    පෙම් සයුරේ කිමිදී...
    නොගිලී ඉදීවිද
    මතු කරනට පෙරළී...

    ReplyDelete
  5. හෙමලයියා.. කැලබෙන්නෙත් ලැබෙන හින්දනෙ අයියෙ. ඒ ගැන සතුටු වෙන්න පුලුවන් නෙව.

    පිස්සයියෙ.. අමුත්ත හොද නැතය.. ?

    අනෙ රොකියො. අවට තන්කු...

    අභීත..දියඹුන් ගසා
    ගිලුනත් ඔබ මගෙ
    ප්‍රේම සාගරේ..
    අඩ පිරි කලේකට
    වැඩි නොවැ
    මගේ ආදරේ...

    ReplyDelete
  6. මහ සමුදුරේ දිය කිබනත් ඇති වෙන්න...
    නොහැකිය එයින් එක බිඳකුදු පවසට බොන්න...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...