14 January 2013

මිරිඟුවකි


ආදරය මිරිඟුවකි,
සිතක් නෑ මට ලුහුබඳින්නට
දුකක් විතරයි තවත්,
සිසිල් දිය නෑ මගේ පවසට
උමතු වූවන් දකින්නෙමි මම
ලුහු බැන්ඳ නොනැවතී ආදරේ මිරිඟුවම
මියෙන්නෙමි මම පිපාසෙන්,
යෙහෙකි මිඟුවට වඩා එය

9 comments:

  1. කෝමත් මැරෙන එකේ පිපාසෙන් මැරෙනවට වඩා හොඳ නැද්ද මහන්සි වෙලා පිපාසෙ නිවාගෙනම මැරෙන එක.

    ReplyDelete
  2. Orange crush හොඳයිලු ඔය පිපාසෙට! :D

    ගොඩ කාලෙකින්.

    ReplyDelete
  3. මම හිතුවා ඔහොම වෙයි කියලා ඔය අහසින් වැටෙන හැමදේම අල්ලලා හොල්ලලා බලන්න යනකොට.....!

    ReplyDelete
  4. මොකද සපු මල කේස් ද?

    ReplyDelete
    Replies
    1. ඔය කේස් සේරම බඳිනකම් විතරයි... :P

      Delete
  5. ආදරය මිරිගුවකි
    පිපාසිත සිත
    තවත් රිදවන
    දනිමි මිරිගුවකි වග
    එනමුදු ඇදෙමි
    තවමත්
    පිපාසිත... සිත....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...