හිරු ප්‍රභා
3 November 2017
මා.......
සිත සියුමැලි වැඩි ඇති මගෙ
ඒකයි මේ හැටි රිදෙන්නේ,
නෙතු කඳුළැලි බර වැඩි ඇති මගෙ
ඒකයි දෙනෙතින් වැටෙන්නේ,
ඔබ නැති ලොව අඳුරුයි මගෙ
ඒකයි මේ හැටි තැවෙන්නේ,
පෙර කළ පින් මදි ඇති මගෙ
ඒකයි මා ඔබ නොලද්දේ
.......
2 November 2017
ඇය...
වරළ නිතඹ මුවා කරන
දෙනෙත නිතර කතා කරන
දෙතොල නිතින සිනානගන
උවන සුරඟලියක ලෙසින,
සුවඳකි සැම විට මාලඟ රැන්ඳු
කවියකි ප්‍රේමය මා ලොව නැලවු
නිවනකි නිතරම මාසිත සැනසූ
පැතුමකි සදහට මා ඔබ එකවූ
.......
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)