18 October 2010

මිහිරි රහස


මලක මෙලෙක තියෙන ලමැදෙ
හිස හොවාන කියපු රහසෙ
කොපුල ලවණ වැදුන මොහොතෙ
කොඳුර කියපු මිහිරි රහසෙ

රකිමි සුරඟ ලියක විලසෙ
හොවමි අතුල රෝස යහනෙ
ඔබම පමනි මගෙම අහසෙ
කොඳුර කියපු මිහිරි රහසෙ

3 comments:

  1. කවි දෙකක්...
    ලොකු අදහසක් දෙනවා..

    ReplyDelete
  2. පේලි අටක පිටු 100ක අරුතක්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...