11 November 2010

ඇයිද නාවේ..


බලා උන්න බලා උන්නා
ඔබ ඇයිද නාවේ...
මා බලන්නට ලඟින් ඉන්නට
ඔබ ඇයිද නාවේ.....

පැයෙන් පැය ඉවසලා
අන්තිමේ ඇති උනා
බලා උන්නා බලා උන්නා
ඔබ ඇයිද නාවේ..

මගේ අතින් අල්ලාන
නෙත් වලින් කොඳුරන්න
එනතුරා ඔබ මා සොයාගෙන
මා බලා උන්නා
මා බලා උන්නා
ඔබ ඇයිද නාවේ


( BTW ,Thats my teddy..... )

3 comments:

  1. ඇත්තටම ඇයි දන්නේ නෑ ආවේ නැත්තේ?

    ReplyDelete
  2. ඇයි නාවේ මා සොයලා...

    හැබෑටම ඇයිද දන්නෑ ආවේ නැත්තේ‍‍‍‍‍...වැස්ස නිසා වෙන්න ඇති...

    නියමයි පද පෙළ....

    ReplyDelete
  3. Daftar Judi Casino Online - Shootercasino.com
    Daftar judi casino online. Situs slot pragmatic, live 온카지노 casino online jackpot terbesar, bandar judi 제왕 카지노 bola, poker dan casino งานออนไลน์ jackpot terbesar.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...