19 August 2010

වැටෙන තරුව...


කඩා වැටෙන තනි තරුවක්
බලා ගන්න එක සැරයක්
මම හිටියා රැයක් පුරා
දෙනෙත් යොමා අහස පුරා...

හිතේ තියන එක පැතුමක්
කියා ගන්න එක සැරයක්
මම හිටියා රැයක් පුරා
කඩා වැටෙන තුරු තරුවක්..

4 comments:

  1. simple & sweet....yet to the exact point....simply amazing......:)

    ReplyDelete
  2. ඒවත් කඩා වැටෙන්නෙ අපිට හොරෙන් නේද?

    ReplyDelete
  3. හිතේ පැතුම් පුරවා ගෙන
    එළිය කලා එකම රැයක්
    කඩන් නොවැටුනත් තරුවක්
    දුටුවෙ නැද්ද පුරා හදක්

    ලස්සනයි නිර්මාණය...

    word verification අයින් කරොත් හොද නැද්ද??

    ReplyDelete
  4. Thank you shadow ayyaaa..

    @ outsider - අහක බලනකම් ඉදල ඒක කඩා වැටිලා.. ;)

    @ pasan - තැන්ක්ස් පසන්,
    ඕන් word verification අයින් කොලා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...