23 August 2010

Honda Civic


මගේ කවි පොත කියවලා
ඔයා මට කීවම
ලියල දෙන්න කියලා
කවියක්......
මම මෙලෝ දෙයක් දන්නෙ නැති,
දැක්කට වෙනසකුත් නැති
අනිත්වා වගේම
රෝද හතරක් ඇති,
Honda Civic ගැන.............
මට හිනා ගියා......

4 comments:

  1. හප්පට සිරි මේකෙ දොරවල් දෙකේ අපූරුව...

    ReplyDelete
  2. Honda Civic මිහිරිය නැති අයට
    පෙට්රල් ටිකට කෙල වෙයි ඉක්මනට
    කැඩුනොත් ‍එහෙම විසි වෙයි තරු සැම අතට
    ගන්නා තුරුම ඉවසුම් නැහැ එය අපට

    හික්ස්......ඔන්න මං ගානෙ කවියක්... :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...