26 August 2010

ඉදිකටු හිල.....


ඇස් පේන එකෙකුටවත්
එක සැරේ කරන්න බැරි,
ඉදිකටු හිලට නූල දාන
වැඩේ........
ඇස් පේන්නේ නැති මට
කරන්ඩමයි කියලා
ඇයි බල කරන්නේ.....
මට නම් තවත්
ඉගෙන ගන්ඩ බෑ ඕං.......

8 comments:

  1. ඇස් පේන එවුන්ට කරන්න බැරි දේ
    ඇස් නොපෙනෙන එවුන් නියමෙට කරනවා
    උන්ට තියෙනවා නෙව
    සික්ස්ත් සෙන්ස් එකක් අපි අපි විහින්ම
    හංග ගත්තු . .

    ReplyDelete
  2. දෑසක් ඇති
    මා ඉන්නේ
    ඇස් අන්ධ ඔබට
    පිහිටට.......

    උත්සාහ කරන්න
    බරි දෙයක් නැත.......

    ReplyDelete
  3. උත්සහ කරන්නත් කැමැත්ත තියෙන්න එපායැ. මට ඉතින් ඕක කරන්න ඕනි නැතිනම් මක්කයි හා කෙල්ලෙ කොරන්නෙ.
    මම ඉතින් තාම කෝඩු කාරය මේ බ්ලොග් කෙරුවාවට. අවිත් ගියාට අයියටයි හා කෙලීටයි ඕං තන්කු කිව්වා.

    ReplyDelete
  4. අර කියමනට ඉඳිකටුවයි නූලයි වාගෙ කීවට.......ඒ දෙක එක්කහු කොරන්න ගියාම තමා රඟේ තේරෙන්නේ......

    ReplyDelete
  5. කෝඩු කාරයායි කිව්ව‍ට යසට ලියනවනේ...
    ජය...

    ReplyDelete
  6. ඉගෙන ගන්න කම්මැලි වෙන්න හොඳ නැහ... ( වැදි බන... මේවා මේ පිස්ස ගේ ) හි හි.

    ලස්සනයි

    ReplyDelete
  7. උත්සාහවන්තයා ජය ගනී.

    ඇස් පේන අයට ඇස් දෙකයි තියෙන්නේ..ඒත් ඇස් නොපෙනෙන අයගේ ඇගිලි තුඩත් ඇසක්.

    මමත් බ්ලොග් කෙරුවාවට අලුත්.සිංහලෙන් කියනවා නම් කෙනෙක්.සුභ පැතුම්.තමන්ගේ සිතැගි වලට දෝරෙ ගලන්න ඉඩ දෙන්න.නවකයෙක් ගෙන් තවත් නවකයෙක්ට

    ReplyDelete
  8. හැබැයි ඇස් නොපෙනුනාට හිල් වලට දමාන්ට අමාරුවක් නම් නැහැ අතගාල අමාරුවෙන් හරි දාගත්තොතින් ගොඩම තමා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...