15 November 2010

සීතල කාලේ අවිත්

ගිය අවුරුද්දට එපිට අවුරුද්දෙ,
සීතල කාලේ හිම වැටුනම,
මතකද ඔයයි මමයි
මිදුනු විල ඉස්මත්තෙ ඉදන්
විලට ගල් ගහපු හැටි....

එතකොට ගිය අවුරුද්දේ,
ඒත් හිම වැටුනම
ඔයයි මමයි හිම බෝල ගහ ගත්තේ
මතකද ඔයාට....?

මේ අවුරුද්දෙත් සීතල කාලේ අවිත්......
ඇහුනද ඔයාට...
ම්ම්ම්ම්ම්......??????

3 comments:

  1. හරිම ලස්සනයි
    ඇත්තටම ලස්සනයි !

    පහුගිය අවුරුදුවල වගේ මේ අවුරුද්දෙත් ජය වේවා !!

    ReplyDelete
  2. මම අන්තිම පදය දැම්මේ නෑ හිස් අහස....

    ඕකේ අන්තිමට මම ලිවුවෙ..

    "අහෙන්න මා ලඟ ඔයා නැති හැටි.."

    ReplyDelete
  3. ඒ වුනාට ඊළඟ අවුරුද්දේ සීත කාලෙට එයා ඔයා ළඟ ඉඳිවී අනිවාර්යෙන්ම.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...