20 April 2011

ගීතයක්....


දුක හිතෙන කවි ලියන්න
තව ඕනි නෑ මට,
ඔයා ලඟ ඉන්නකම්,
ජීවිතය මගෙ ගීතයක්,,,

අරුත් රැදි පද වැල් ගෙතුන
මිහිර රැදි තනු වැල් එතුන
ඔබ මා හා එක්ව ගයන
ලස්සනම ලස්සන ගීතයක්...

6 comments:

  1. නිකන් ගීතයක් නෙවෙයි එහෙනම්.. යුග ගීතයක්.

    ReplyDelete
  2. කවි ලියන්න ඕනේ නෑ කිව්වට ලියල තියෙන පද පේලි ටිකනම් ලස්සනයි...

    ReplyDelete
  3. ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි..
    කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි...

    ReplyDelete
  4. ඇත්තටම ලස්සනයි. අනේ ඔව් කවි ලියන එක නවත්තන්න නම් එපා.

    ReplyDelete
  5. හා, හා, හොරේ දැනුනා!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...