ලෝකයේ ඉන්න හැම පිරිමියාම එක වගේ නෑ .ඒ වගේමහදවතින්ම කරන ආදරයකදී පමනයි දුක දැනෙන්නේ.පද වැල ලස්සනයි හැඟුම්බරයි !ජයවේවා !
හ්ම්....සුදු නංගිට වැරදිලා,හැම කෙනාම එක වෙලා...තව චුට්ටක් හිතුවොතින්,තේරෙයි හරි දේ ඉතා.පිරිමින් හැම එක කුලෙකෙට,දාන්න තරමට රිදුනද?නුඹේ පුංචි සියුමැලි සිත...අනේ නංගි හිරු පුභා...!
පිරිමින්, ගැහැනුන්ඇතැමුන් ඔහොමයිතලා පෙලා සිතදිවයයි වෙනතකහදා ගන්න සිතදිරි ගත යුතු වෙත.
සරලයි.. ලස්සනයි.. හැඟුම්බරයි..
ලෝකයේ ඉන්න හැම පිරිමියාම එක වගේ නෑ .ඒ වගේම
ReplyDeleteහදවතින්ම කරන ආදරයකදී පමනයි දුක දැනෙන්නේ.
පද වැල ලස්සනයි හැඟුම්බරයි !
ජයවේවා !
හ්ම්....
ReplyDeleteසුදු නංගිට වැරදිලා,
හැම කෙනාම එක වෙලා...
තව චුට්ටක් හිතුවොතින්,
තේරෙයි හරි දේ ඉතා.
පිරිමින් හැම එක කුලෙකෙට,
දාන්න තරමට රිදුනද?
නුඹේ පුංචි සියුමැලි සිත...
අනේ නංගි හිරු පුභා...!
පිරිමින්, ගැහැනුන්
ReplyDeleteඇතැමුන් ඔහොමයි
තලා පෙලා සිත
දිවයයි වෙනතක
හදා ගන්න සිත
දිරි ගත යුතු වෙත.
පිරිමින්, ගැහැනුන්
ReplyDeleteඇතැමුන් ඔහොමයි
තලා පෙලා සිත
දිවයයි වෙනතක
හදා ගන්න සිත
දිරි ගත යුතු වෙත.
සරලයි.. ලස්සනයි.. හැඟුම්බරයි..
ReplyDelete