30 November 2010

Seasons in London

හොඳටම සීතලයි. මේ අවුරුද්දෙ කලින්ම සීතල කාලෙ අවිත්. ඒ මදිවට හිමත් වැටෙන්න පටන් අරන්. තාම නොවැම්බරේ..... :( එපා වෙන්නෙ ඔන්න ඔය වෙලාවට තමා.
මගේ ලඟ තියනව මම ගිය අවුරුදුවල සීත කාලේ ගත්ත පින්තූර වගයක්. ඔන්න ඔයාලත් ගිහින් බලන්නකෝ. සීත කාලේ කීවට සීත කාලේම නෙවෙයි. මෙහෙ සෘතු වෙනස් වීම.

3 comments:

  1. පින්තූර ටික නම් පංකාදු පහයි නගෝ. හරියට සුරංගනා කතාවක වගෙයි. සීතල නම් ඉතින් තුරුළු වෙලා ඉන්න එක්කෙනෙක් හොයාගත්තනම් ඉවරයිනෙ . . !

    ReplyDelete
  2. ෂා මටත් ඔය පැත්තේ එන්න තිබ්බනම්...! හිම බෝල වලින් ගහගන්න තිබුනා කාඑක්ක හරි. ඒකට මෙහෙ සීතගයි තමා, ඒ වැස්ස නිසා.

    ReplyDelete
  3. අපොයි සීත කාලේ තරම් එපා කරපු දෙයක් නැහ මට නම්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...